(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (18) විශාකාපට්නම් හිදී පැවැත්විමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 08කින් ජය ගැනිමට ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනු අතර එක්දින තරගාවලිය මේ වන විට 1 – 0 ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.








