FAST NEWS

24×7 Around the Globe

රාවල්පිණ්ඩි තරඟයෙන් හරියටම ජය ගත්තේ කවුද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ(15) අවසන් වු ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් වර්ෂාවෙන් බාධා එල්ල නොවූනි නම් නියත වශයෙන් පාකිස්තානය ජය ගන්න බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසයි.

ඊයේ තරඟය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ධනංජය ද සිල්වා හිතට එකඟව මෙම මෙමෙ පිළිතුර ලබා දුන්නේය.

ඊට ඉහළ ප්‍රතිචාරයක්ද හිමි විය.