(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසරේ ක්‍රීඩකයාට හිමි බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ලයොනල් මෙසී සමත් වුණා.
මෙම සම්මානය හිමිකර ගත් 6වන අවස්ථාව මෙය වන අතර ඔහු 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදී මෙම සම්මානය හිමිකර ගෙන තිබේ.
මෙවර සම්මානය සඳහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද නිර්දේශ වී සිටිම විශේෂත්වයක්.








