FAST NEWS

24×7 Around the Globe

දෙවන T20 තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟාවලියේ ඕස්ට්‍රේලියාව කඩලු 9 කින් ජයග්‍රහණය කර තිබේ.

පන්දුවාර 19 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 117 රැස්කර ගත්තේය.

ඕස්ට්‍රේලියාව 2-0 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.