(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා අති සාර්ථක ‘ඩබාන්ග්’චිත්රපට මාලාවේ තුන්වැන්න ප්රදර්ශනය කිරීමට නියමිතව ඇත.
නිෂ්පාදක කණ්ඩායම මේ වනවිට මෙම චිත්රපටයේ වැඩ කටයුතු ඉතා ඉක්මණින් නිමා කරන්නට කටයුතු කරමින් සිටියි.
ප්රභුදේවා අධ්යක්ෂණය කරන මෙම චිත්රපටය සල්මාන් ඛාන් ගේ සොහොයුරු අර්බාස් ඛාන් නිෂ්පාදන කරනු ලබයි.
‘ලව්රාත්රි’ චිත්රපටය තුළින් බොලිවුඩ් සිනමාවට ආ වර්ණා හුසේන් මෙහි ආරාධිත නර්තනයක නිතර වන අතර සල්මාන් ඛාන්, සොනක්ෂි සින්හා දමිල සිනමා නළු සුදිප් මෙහි රංගනයෙන් දායක වේ.









