FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය පාකිස්තානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක් දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වෙයි.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරඟය කරච්චි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.