FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) සිට ආනයනික කිරිපිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 50කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.

මේ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබාදී ඇත.