FAST NEWS

24×7 Around the Globe

වැඩබලන පොලිස්පති මැ.කො සභාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතයි.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කලේ එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර අද දිනය වනවිට ඡන්ද විමසීමට අදාළව සියලුම නිළධාරීන් දැනුවත් කිරීම් අවසන් කිරීමටද බලාපොරොත්තු වන බවයි.