(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝම්බර් 27 දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ විකාශන කාලසටහන ඊයේ (19) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලදි.
තෙවන සහ අවසන් විස්සයි20 තරගය නොවැම්බර් 01 දින මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මූලික තරග 3 ට ප්‍රථමයෙන් ඔක්තෝම්බර් 27 දින ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිලත් සමග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම පුහුණු තරගයක නිරත වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.








