FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී ක්‍රීඩාවට අදාළ අපරාධ වැලක්වීමට ගත් පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රීඩාව සම්බන්ධයෙන් අදාළ අපරාධ වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

එය නුදුරු අනාගතයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙම නීති පළමු වරට ආසියාවේ ක්‍රියාත්මක වන බවද එහි සඳහන් වේ.