(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ප්රකට සුපිරි ගායක ස්විෆ්ට ටේලර් ස්විෆ්ට තවත් නොබෝ දිනකින් සිය අලුත්ම ගීත ඇල්බමය මේ මස අවසානයේ නිකුත් කරන්නට සූදානමකින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
මීට අමතරව , අගෝස්තු 26 වැනිදා ඇමෙරිකාවේ නිව්ජර්සි පැවැත්වීමට නියමිත ‘එම්.ටී.වී’ සම්මාන උළලේදී මේ වනවිට සම්මාන හතක් සඳහා නිර්දේශ වී සිටියි.
ඇය විසින් මෙම ගීත ඇල්බමය නම් කොට ඇත්තේ ‘ලවර්’ නමිනි.
ගීත 18 කින් සමන්විත් මෙම ඇල්බමයේ ඇය විසින් රචනා කළ ගීත කිහිපයක්ද ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.
මෙම ඇල්බමය බෙදාහරිනු ලබන්නේද ඇයගේ නමින් ඇති ප්රඩක්ෂන් ආයතනයෙන් බව සඳහන් වේ.









