FAST NEWS

24×7 Around the Globe

වර්ෂාව නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනත් ක්‍රීඩාවක(ඡායාරූප)

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අද දිනයේත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරඟයට බාධා එල්ල වුණි.

එහිදී ක්‍රීඩකයින් වෙනත් ක්‍රීඩාවක නිරත් වී සිටින අයුරු කැමරාවට අසුවුයේ මෙලෙසයි