FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැති අතර තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.