(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – බොලිවුඩ් ජනප්‍රිය නිලි භූමි ෆෙඩ්නේකර් රඟන තවත් චිත්‍රපට 05 ක් මේ වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
අයුෂ්මන් කූරානා සමගින් රඟන‘බාලා’,කාර්තික් ආර්යන් සමග රඟන‘පති පත්නි අවර්’සහ ටප්පු පන්නු සමගින් රඟන ‘ෂාදි කේ අන්ක්’මෙම චිත්‍රපට තුන අතරින් මේ වනවිට බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමුව ඇති චිත්‍රපට වේ.
මෙහි ඇති විශේෂත්වය නම් භූමි රංගනයෙන් දායක වන ඉහත චිත්‍රපට තුනම දින 15 ක් ඇතුළත බොලිවුඩයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබීමයි.









