(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (08) කටුනායක ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.
අෂාන් ප්‍රියන්ජන්ට තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ.
මේ අතර නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළි කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඊයේ(07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ සිටියේය..








