FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්ත ක්‍රීඩකයින්ගේ කමිස අංක වල වෙනසක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – අගෝස්තු 14 වනදා සිට ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රීඩකයින්ගේ කමිස අංක එරට ක්‍රිකට් ආයතනය විසින් අද (05) නිවේදනය කළේය.