FAST NEWS

24×7 Around the Globe

අද උපන්දිනය සමරන කාජල්ගෙන් රසිකයින්ට තෑග්ගක්(ඡායාරූප)

(ෆාස්ට්නිව්ස් |ඉන්දියා) – අද දින සිය 45 වන උපන්දිනය සමරන ජනප්‍රිය බොලිවුඩ් නිලි කාජල් සිය රසිකයින් වෙනුවෙන් ලබා දෙන තිළිණයක් ලෙස සිය ඡායාරූප එකතුවක් නිකුත් කර තිබේ.

ඇය විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මෙම ඡායාරූප එකතුව නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තම සාමාන්‍ය ජීවිතයේ දුව සහ පුතා සමඟත් තම ස්වාමිපුරුෂයා වන අජේ දේව්ගන් සමඟත් ගත් ඡායාරූපද තම මව සමඟ ගත ඡායාරූපද ඒ අතර වේ.