(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති චිත‍්‍රපට සම්මාන උළෙල ලබන සිකුරාදා (26) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදි පැවැත්විමට නියමීතය.
2016 , 2017 සහ 2018 වසරවල තිරගතවූ දේශීය චිත‍්‍රපට සදහා මෙහිදි සම්මාන පිරිනැමිමටයි නියමිතය.
අංශ රැසකට අදාලව එහිදි සම්මාන පිරිනැමෙන බව ජාතික චිත‍්‍රපට සංස්ථාව සදහන් කළේට.
ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශේෂ සම්මාන තුනක් ද චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් තුන් දෙනෙකු වෙනුවෙන් පිරිනැමීමටමද නියමිතය.









