(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ සම්මානනී ‘දැවෙන විහඟුන්’(Burning Birds) චිත්‍රපටය ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් වතාවක් අද (12) සිට සීමිත සිනමා ශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව කොළඹ රීගල් (ප.ව. 2.00) බොරැල්ල – ලිඩෝ (දිනපතා ප.ව.4.15 සහ සෙනසුරාදා ඉරිදා පස්වරු 4.15/7.00) වැල්ලවත්ත – සැවෝයි ප්‍රිමියර් (ප.ව. 4.15) යන සිනමාශාලාවල තිරගත කරේ.









