FAST NEWS

24×7 Around the Globe

අල් – කයිදා නායකයාගෙන් ඉන්දීයාවට අනතුරු ඇඟවිමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දියාවට ප‍්‍රහාර එල්ල කරන බවට අල් – කයිදා නව නායක අයිටන් සවහරියා තර්ජනය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

කාශ්මීරය වෙනුවෙන් මෙම ප‍්‍රහාර එල්ල කරන බව ඔහු පවසා ඇත.

ඒ අනුව ඉන්දියාවේ ආර්ථිකය කඩාකප්පල් කරන බවත් හමුදාවට ප‍්‍රහාර එල්ල කරන බවත් නව අල් – කයිදා නායකයා පවස ඇති බව කියැවේ.