(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දියාවට ප්රහාර එල්ල කරන බවට අල් – කයිදා නව නායක අයිටන් සවහරියා තර්ජනය කර ඇති බව විදෙස් වාර්තා කියයි.
කාශ්මීරය වෙනුවෙන් මෙම ප්රහාර එල්ල කරන බව ඔහු පවසා ඇත.
ඒ අනුව ඉන්දියාවේ ආර්ථිකය කඩාකප්පල් කරන බවත් හමුදාවට ප්රහාර එල්ල කරන බවත් නව අල් – කයිදා නායකයා පවස ඇති බව කියැවේ.









