FAST NEWS

24×7 Around the Globe

Aladdin දැන් EAP සිනමාහල්වල

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හොලිවුඩයේ සුපිරි නළු විල් ස්මිත් ප්‍රධාන රංගනයෙන් දායක වන ඇලඩින් නවතම චිත්‍රපටය දැන් EAP සිනමාහල්වල තිරගත වේ.