FAST NEWS

24×7 Around the Globe

‘Dark Phoenix’ දැන් ස්කෝප් සිනමා ශාලාවේදී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “X-Men” කතා මාලාවේ 12 වැනි චිත්‍රපටය ලෙස එළිදැක්වූ ‘Dark Phoenix’ චිත්‍රපටය කොළොම්බෝ සිටි සෙන්ටර් Scope සිනමා ශාලාවේ සහ ලිබර්ටි සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රපටය තිරගත වන්නේ ‘20th Century Fox’ ආයතනය මගින් නිෂ්පාදනය කර ‘Walt Disney Studios’ ආයතනය මගින් ලොව වටා බෙදාහැරීමට සමගාමීව තිරගත වන්නකි.

චිත්‍රපටයේ රංගන දායකත්වය සදහා ජේම්ස් මැකාවොයි, මයිකල් ෆස්බෙන්ඩර්, ජෙනිෆර් ලෝරන්ස්, නිකලස් හෝල්ට්, සොෆී ටර්නර්, ටේ ෂෙරීඩන් යන සුපිරි නළු නිළියන් පිරිසක් එක්වී සිටී.