FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

අද තරගයේදී අවිශ්ක ප‍්‍රනාන්දුට අවස්ථාවක් ලබා දීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමුව අතර , බොහෝවිට ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බව වාර්තා වෙයි.

1999 වසරින් පසු ලෝක කුසලාන තරගාවලියකදී ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකියාවක් ලැබී නැහැ.