(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
අද තරගයේදී අවිශ්ක ප්රනාන්දුට අවස්ථාවක් ලබා දීමට ශ්රී ලංකා කණ්ඩායමේ අවධානය යොමුව අතර , බොහෝවිට ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බව වාර්තා වෙයි.
1999 වසරින් පසු ලෝක කුසලාන තරගාවලියකදී ශ්රී ලංකා පිල පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකියාවක් ලැබී නැහැ.







