(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස ඊයේ (19) මැන්චෙස්ටර්හිදී පැවැති එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයෙන් එංගලන්තය ලකුණූ 150 ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදෙමීන් පන්දුවාර 50 අවසානයේ කඩලු 06 ක් පමණක් දැවි ලකුණූ 398 ක් රැස් කළේය.
ලකුණූ 399 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි රැස් කිරිමට හැකි වුයේ ලකුණු 248 ක් පමණි.
ඒ අනුව මෙම ජයගහ්‍රණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමීණීමට එංගන්ත කණ්ඩායම සමත් විය.
නවසීලන්තය හා දකුණූ අප්‍රිකාව අතර තරඟය අද (19) පස්වරුවේ පැවැත්විමට නියමීතය.
ලකුණූ පුවරුව

ප්‍රසාද ලකුණු සටහන









