(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ 19 වැනි තරගය ලෙස සත්කාරක එංගලන්තය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය සවුත්හැම්ප්ටන්හිදි අද (14) ආරම්භ විමට නියමීතය.
ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 මෙම තරගය ආරම්භ විමට නියමීතය.
ඉන්දීයා හා නවසීලන්ත කණ්ඩායම් අතර ඊයේ (13) පැවැත්විමට නියමීතව තිබු තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණි.
ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබා දීමට කටයුතු කෙරුණි.








