FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකා යන සංචිතයට කමීඳු – අපොන්සු හා ඇඹුල් ඇතුලත් වෙති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ  – ) ජුනි 29 වැනිදා සිට ජුලි 28 දක්වා සිදු කෙරන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණූ අප්‍රිකා සංචාරය සඳහා වන සංචිතය නම් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව එක්දින තරගාවලියේ සහ සිව්දින තරගාවලිය සඳහා වු සංචිතයන්හි නායකත්වට චරිත් අසලංකට පැවරී තිබේ.

මෙම එක්දින සංචිතයට ජාතික කණ්ඩායම නියෝජනය කරන කමීදු මෙන්ඩිස්,අමීල අපොන්සු හා සිව්දින සංචිතයට ලසත් ඇඹුල්දේණිය ඇතුළත්ව සිටිති.

එක්දින : චරිත් අසලංක (නායක), සුඳුන් වීරක්කොඩි, පැතුම් නිශ්ශංක, මීනොද් භානුක, ශම්මු අශාන්, කමීඳු මෙන්ඩිස්, අශෙන් බණ්ඩාර, චාමීක කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, ඩිල්ෂාන් මධුසංඛ, ළහිරු මධුසංඛ, අමීල අපොන්සු ,රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ

සිව්දින : චරිත් අසලංක (නායක),ළහිරු සුමේධ, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශකං, මිනොද් භානුක, කමීඳු මෙන්ඩිස්, චාමීක කරුණාරත්න, අසිත ප්‍රනාන්දු , කළණ පෙරේරා, මොහොමඩ් ෂිරාස්, ජේහාන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය, නිශාන් පීරිස්,ප්‍රමොද් මධුවන්ත, අශෙන් බණ්ඩාර

 

තරග කාලසටහන

කා