FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 08 වැනි තරඟය ලෙස ඉන්දීය කණ්ඩායම හා දකුණූ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්