(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ 08 වැනි තරඟය ලෙස ඉන්දීය කණ්ඩායම හා දකුණූ අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණු අප්රිකාව සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට දකුණූ අප්රිකා කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්








