FAST NEWS

24×7 Around the Globe

විවේක් ඔබ්රෝයිට දස දෙසින් දෝෂාරෝපණ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි සිය ‘ටිවිටර්’ ගිණුමේ තැබූ සටහනක් මත මේ දිනවල බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණය එල්ල වී තිබේ.

ඒ අයිශ්වර්යා හා සුපිරි නළු සල්මාන් ඛාන් අලලා ඔහු විසින් පළකොට තිබූ සටහනක් හේතුවෙනි.

මීට වසර 10 කට පෙරදී සිදුවී සිදුවීමක් අලලා ඔහු විසින් මෙම සටහන සල්මාන්ට හා අයිශ්වර්යාගේ ප්‍රතිරූපයට හානියක් වන සේ මෙම සටහන තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා විවේක් ඔභිරෝයි පෙනී සිටින අලුත්ම චිත්‍රපටයේ ආදායම් උපයාගැනීමද සීග්‍ර ලෙසින් බලපා තිබේ.