FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය පරදවා එංගලන්තය කඩුලු 09 ක ජයක් ලබයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (27) පැවති පුහුණූ තරගය කඩුලු 09 කින් ජයග්‍රහණය කිරිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 38 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලකුණූ 160 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 කදී එක් කඩුල්ලක් පමණක් දැවි සිය ඉලක්කය පසු කර ගියේය.

ලකුණූ පුවරුව