FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පුහුණූ තරගය අද (27)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පුහුණු එක්දින තරගය අද(27) ලන්ඩන්හිදී පැවැත්විමට නියමීතය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස ගුල්බඩීන් නයිබ් කටයුතු කරන අතර, ඉයන් මෝගන් එංගලන්ත කණ්ඩාම මෙහෙයවනු ලබයි.

ඊයේ (27) බංගලාදේශය සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති පුහුණු තරඟය සහ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරඟයද අයහපත් කාළගුණය නිසා අතහැර දැමීමට කටයුතු කර තිබුණි.