FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් තරු බිරින්දෑවරුන් ගැන අලුත් චිත්‍රපටයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ සුපිරි චිත්‍රපට නිර්මාණකරුවෙක් වන මධුර් බන්දර්කාර් මේ දිනවල බොලිවුඞ් නළුවන්ගේ බිරින්දෑවරු ගැන චිත‍්‍රපටියක් නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.
බන්දර්කාර් සැබෑ ජිවිතය පදනම් කරගෙන චිත‍්‍රපටි නිර්මාණය කරන්නෙතු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම චිත‍්‍රපටියට ගෞරි ඛාන්, මීරා රාජ්පුත් සහ ට්වින්කල් ඛන්නාගේ චරිත ඇතුළත් බැව් ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන්කර තිබේ.
මේ දිනවල එම චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.