මධු මාධව අරවින්ද කලාකරුවෙක් මෙන්ම දේශපාලන චරිතයක් ලෙසත් හැඳින්වෙනවා. අද (3) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ආර්.සම්බන්ධන් මහතා නම් කිරීමත් සමග ඔහු තම ෆේස්බුක් පිටුවට ඒ සම්බන්ධයෙන් තම අදහස එක කර තිබෙනවා.
මගේ පපුව ගොඩාක් රිදෙනවා යනුවෙන් ඔහු කර ඇති අදහස් දැක්වීම පහතින් දැක්වෙනවා.
මේ අදහසට ෆේස්බුක් මිතුරු මිතුරියන් විවිද අදහස් පළකර තිබෙනවා.










