FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායකවරයා නිසා ගායක මධු මාධවට පපුවේ අමාරුවක්.

මධු මාධව අරවින්ද කලාකරුවෙක් මෙන්ම දේශපාලන චරිතයක් ලෙසත් හැඳින්වෙනවා. අද (3) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ආර්.සම්බන්ධන් මහතා නම් කිරීමත් සමග ඔහු තම ෆේස්බුක් පිටුවට ඒ සම්බන්ධයෙන් තම අදහස එක කර තිබෙනවා.

මගේ පපුව ගොඩාක් රිදෙනවා යනුවෙන් ඔහු කර ඇති අදහස් දැක්වීම පහතින් දැක්වෙනවා.

මේ අදහසට ෆේස්බුක් මිතුරු මිතුරියන් විවිද අදහස් පළකර තිබෙනවා.

ara

mad2