FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන මාධ්‍යවේදීන්ට මිලියන 10 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 10 ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර ඇති බව එම ආයතන ආරංචි මාර්ග පවසයි
ලෝක කුසලාන තරගාවලියේ ආවරණ කටයුතු සඳහා මාධ්‍යයෙන් වැඩි වශයෙන් කළ ඉල්ලීම සලකා බලමින් ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළඹ ඇති බවත් පැවසේ.