FAST NEWS

24×7 Around the Globe

හයිද්‍රාබාද් පරදා පංජාබි කණ්ඩායම කඩුලු 06 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස චන්දිගාර්හිදී ඊයේ (08) රාත්‍රී පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කිරිමට කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 04 ක් දැවි ලකුණූ 150 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුලු 04 ක් පමණක් දැවි ලකුණූ 151 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රාහි ඉලක්කය සම්පුර්ණ කිරිමට සමත් විය.
ලකුණූ පුරුව..