FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයට එරෙහිව ඔස්ට්‍රේලියාව පුර්ණ තරගාවලි ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාකිස්ථාන කණ්ඩායම සමඟ ඩුබායිහිදි ඊයේ (31) පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 20 කින් ජයගනිමින් එක්දින තරගාවලිය පහට බින්දුවක් ලෙස ජයග්‍රහණය කරමීන් පුර්ණ තරගාවලි ජයක් ලබාගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනු පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් පමණක් බිඳ වැටී ලකුණු 327ක් ලබාගැනීමට සමත් විය.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් බිද වැටී ලබාගත හැකි වුයේ ලකුණු 307ක් පමණි.
ලකුණූ පුරුව.