FAST NEWS

24×7 Around the Globe

‘යූරි’ විදේශයන්හිදී කෝටි 100 ක ආදායමක් උපයයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ලොවපුරා අති සාර්ථකව තිරගත වෙන ‘යූරි’ චිත්‍රපටයේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 340ක් දක්වා ඉහළ ගොස් ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් කෝටි 250 ක ආදායමක් උපයානෙ ඇති අතර, පිටරටවලදී ඉන්දීය රුපියල් කෝටි 100 කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත්වී තිබේ.
මේ තත්ත්වය ඉතා විස්මයජනක බව ඉන්දීය විචාරකයන් මත පළකර සිටී.