FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් වව්නියාවේ සතොසේ හදිසි නිරීක්ෂණයක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වව්නියාව නගරයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැළ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අද (06) පෙරවරුවේ පූර්ව දැනුම් දීමකින් තොරව එහි ගියේය.

එහිදී අමාත්‍යවරයා ලංකා සතොස වෙත පැමිණ සිටි පාරිභෝගික ජනතාව සමග සුහද පිලිසඳරක නිරතවූ අතර එම වෙළඳසැලෙහි
කාර්යය මණ්ඩලයේ ගැටලු හා අවශ්‍යතා සොයා බැලීමටද කටයුතු කරන ලදි.