(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වව්නියාව නගරයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැළ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අද (06) පෙරවරුවේ පූර්ව දැනුම් දීමකින් තොරව එහි ගියේය.
ඇමති රිෂාඩ් වව්නියාවේ සතොසේ හදිසි නිරීක්ෂණයක…







