FAST NEWS

24×7 Around the Globe

වැලිගම වැඩ බිමකින් පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිගම, දෙණිපිටියේ වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බම පොලිසිය පවසයි.
වැඩ බිමේ වළක තිබී එම සිරුරු සොයා ගෙන තිබේ.
මිය ගොස් ඇත්තේ, එම වැඩ බිමේ රැකියාවේ නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අරති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.