2001 වසරේදී ආරම්භ කර මේ වන විට චිත්‍රපට 08 ක් එළිදක්වා ඇති ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාව වෙනස් වෙමින් මෙම වසරේදී චිත්‍රපටයක් එළිදැක්වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Hobbs & Shaw ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් ඩ්වෙන් ජොන්සන් සහ ජේසන් ස්ටැතම් විසින් දායකත්වය ලබා දෙනු ලබයි.
මොවුන් දෙදෙනා ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන අතර මේ වසරේ අගෝස්තු මස මුලදී මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව තිබේ.









