සුපිරි බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ නිර්මාණයක් වන Don 3 සිනමා පටය මෙම වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇතැයි එහි නිෂ්පාදක කණ්ඩායම සදහන් කරයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි භූමිකා රග දක්වනු ලබන්නේ ෂාරුක් ඛාන් සමග අනුෂ්කා ශර්මා සහ කත්‍රිනා කායිෆ් විසිනි.
එහි නිෂ්පාදක කණ්ඩායම සදහන් කරන්නේ Don 3 මේ වසරේදී තිරගතවීමට අපේක්ෂා කළ ද මෙතෙක් ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් වෙන්කර නොමැති බවයි.









