FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවට රිච්ටර් මාපකයේ 6.1ක භූ කම්පනයක්…

 

ඉන්දුනීසියාවේ Raba නගරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.1ක අගයකින් යුතු ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ වෙතත් මේ වනතෙක් එරටට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.