ඉන්දුනීසියාවේ Raba නගරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.1ක අගයකින් යුතු ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ වනතෙක් එරටට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.