ඉන්දියානු ගගනගාමියෙකු වූ ආකේෂ් ශර්මාගේ ජීවත කතාව අලලා සිනමා පටයක් නිර්මාණය කිරීමට සූදානමක් පවතින අතර මෙහි නිෂ්පාදන කටයුතු මෙම වසරේ මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙහි විශේෂ සිදුවීම වන්නේ ආකේෂ් ශර්මාගේ චරිතයට පන පොවනු ලබන්නේ බොලිවුඩ් සුපිරි තරුව ශාරුක් ඛාන් වීමයි.









