FAST NEWS

24×7 Around the Globe

ගෙවී ගිය වසරේ හොඳම නළුවා “විනීත් කුමාර් සිං”…

 

පසුගිය 2018 වර්ෂයේ බොලිවුඩයේ හොඳම නළුවා වන්නට ‘මුක්කාබාස්’ චිත්‍රපටයේ රඟපෑ විනීත් කුමාර් සිංට හැකියාව ලැබී ඇති බව ඉන්දියාවේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියක් වන ‘හින්දුස්තානි ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

පස්වැනි ස්ථානය ‘සිරෝ’ චිත්‍රපටයේ රඟපැ ෂාරුක්ටද, තුන්වැනි තැන ‘ඔක්තෝබර්’ චිත්‍රපටයේ රඟපෑ වරූන් ධාවන්ටද, දෙවැනි තැන ‘අන්දාදුන්’ චිත්‍රපටයේ රඟපෑ අයේෂ්මන් කූරාණාට හිමිව තිබේ.

නම් කරන ලද ලැයිස්තුවේ දහවැනි තැන දිනාගෙන ඇත්තේ ‘සිම්බා’ චිත්‍රපටයේ රඟපෑ රන්වීර් සිංය.