FAST NEWS

24×7 Around the Globe

දමිළ සිනමාවේ දුෂ්ඨයා දේශපාලනයට…

 

දමිළ සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා පණපෙවූ සම්මානලාභී දමිළ නළු ප්‍රකාශ් රාජ් දේශපාලනයට පිවිසෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

2019 පැවැත්වීමට නියමිතව ඇති ලෝක් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් වීමට නියමිත බවත් වාර්තා වෙයි.

ප්‍රකාශ් මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුම ඔස්සේ ද සටහනක් දක්වා ඇත.